2022 මැයි 31, ප.ව. 7:46
කොළඹ නගරයට ඊයේ (30) රාත්‍රියේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා භූමියේ ඉදිකර තිබූ කූඩාරම් කිහිපයකට ද හානි සිදුවී ඇති බව වාර්තා වෙනවා.
ගෝඨා ගෝ ගම මාධ්‍ය මධ්‍යස්ථානයේ පිහිටි කූඩාරමට ද මහ වැසි හා සුළං හේතුවෙන් හානි සිදුව ඇති බවට වාර්තා වෙනවා.
අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ වුවත් අරගල භූමියේ විරෝධතා අඛණ්ඩව 53 වැනි දිනටත් අද පැවැත්වුණා.
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11