2024 සැප්‍තැම්‍බර් 16, ප.ව. 6:14
මෙරට වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා වන සංචිතය පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණා.
ඒ අනුව එහි නායකත්වය මනුදි නානායක්කාර විසින් හොබවන අතර, උප නායකත්වය හිමිව තිබුණේ රශ්මිකා සෙව්වන්දිට.
එහි තවත් විශේෂත්වයක් තමයි, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ද මෙම සංචිතයට ඇතුළත් වීම.
එයාකාරයෙන් දියණිය සංචිතයට ඇතුළත් වීම ගැන සුබපතන ගමන් ම කණ්ඩායමටත් ඩිල්ෂාන් සිය සුබපැතුම් එකතු කර තිබුණා.
”ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීම පිළිබඳව අපේ දියණිය ලිමන්සා තිලකරත්නට සුබ පැතුම් !
අපිට ඔයා ගැන ආඩම්බරයි.
ඒ වගේම මේ සාර්ථකත්වයේ වැදගත් කොටසක් වුණු ඔයාගේ අම්මාගේ ඇදහිය නොහැකි සහයෝගයටත් මට ස්තූති කිරීමට අවශ්‍යයි…”
2025 මැයි 17, පෙ.ව. 12:10
2025 මැයි 17, පෙ.ව. 12:10
2025 මැයි 17, පෙ.ව. 12:06
2025 මැයි 17, පෙ.ව. 12:05
2025 මැයි 16, පෙ.ව. 11:20
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25