hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 මැයි 28, ප.ව. 5:08



සාරංග දිසාසේකර කියලා කියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම ප්‍රේ්ක්ෂක ආකර්ෂණය දිනාගත් නිහතමානී කලාකරුවෙක්.

ජනප්‍රිය නළු සාරංග දිසාසේකර නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ අවධානයක් දිනා ගන්නවා.

ඒ ඔහු සිය සමාජ මාධ්‍ය පිටුව හරහා නිරන්තරයෙන්ම හුවමාරු කරගන්න දේවල් නිසා.

මේ අතර පසුගියදා සාරංග සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා එක්කළ අපූරු ඡායාරූපයක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.

ස්තූතියි මේ photo එක මට එව්වට. සතියකට විතර කලින් අපේ ගෙවල් ගාව තෙල් පෝලිමේ හිටපු කට්ටියත් එක්ක බීම ටිකක් බෙදාගත්තා. ඊට දවස් කිහිපයකට පස්සෙ මං පෝලිමේ ඉන්නකොටත් මටත් මහත්මයෙක් වතුර බෝතලයක් දුන්නා… ???? අන්තිමට අපි වෙනුවෙන් ඉන්නෙ අපිම තමයි…