hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2023 ජූලි 26, පෙ.ව. 11:34



රංගන ශිල්පිනි ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ යන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගුවන් ගමන් ප‍්‍රවේශ පත් මිලදී ගත් ගණුදෙනුවේ විස්තර යයි සදහන් සටහන් පෙළක් සමාජ ජාල වල හුවමාරු වෙමින් පවතිනවා.

එහි දැක්වෙන ආකාරයට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් අට ලක්ෂ අසූ දහසක මුදලක් වියදම් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් අමතමින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කියා සිටියේ මෙම නළු නිළියන් සඳහා ක්‍රිකට් ආයතනය වියදම් කළේ යැයි ඔප්පු කළොත් තම තනතුරු වලින් ඉල්ලා අස්වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: