hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 18, පෙ.ව. 12:04



කේ. සුජීවා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ගායන ශිල්පිනියක්..

පසුගිය වසරේදී ඇයට නොසිතූ ඉරණමකට ගොදුරු වෙන්නට සිද්ධ වුණත් අද වෙනකොට යළිත් ඇය යථා තත්වයට පත් වෙන්න උත්සාහ ගන්නවා..

ඇයගේ දියණියන් දෙදෙනා සහ සුජීවා ගොඩක් ආදරේ කරන ඔහුගේ පුතාත් මේ වෙලාවේ ඇයට හයියක් වෙනවා.. එදා ඒ හීනයක් වගේ සිදුවුණු නපුරු සිදුවීම නිසා අදටත් ඇය ඉන්නවා ඇත්තේ ලොකු කම්පනයකින්..

ඒත් මේ දරුවන් තිදෙනා එකතු වෙලා ඇගේ හිත සනසනවා විතරක් නෙවෙයි, තනි නොතනියට ළඟ ඉන්නවා.. ඇයට ලැබෙන මේ ආදරය ගැන සුජීවා මෙන්න මේ විදිහට සංවේදී වෙමින් සමාජ මාධ්‍ය පිටු අතරට සටහන් එක්කර තිබුණා…

ලස්සන මතක පිරෙන හැන්දෑවක ආදරේ බෙදා ගන්න ආදරවන්තයින්ගේ දවසේ හැන්දෑවට ආකේඩ් එකට ආදරේ පිරුණු හිත් අරගෙන ඔයත් එන්න.. ප්‍රවේශපත් සඳහා පිවිසෙන්න akasasuthra.com





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: