hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 23, ප.ව. 8:33



ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එහි ටැංකියකට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයෙනි.

මෙම වීඩියෝව හුවමාරුවීමත් සමග බලධාරීන් විසින් එම අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

එම සිදුවීම අදාළ සමාගමේ බියර් නිෂ්පාදනයට සහ අලෙවියට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවද එම වාර්තා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: