2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 8:53
නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් විදියට කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න දක්ෂ කලා ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ.
ඇය පළමුවෙන්ම රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යය තමයි ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුනු ‘බොද මීදුම්’ ටෙලිනාට්‍යයයි.
ඉතින් ඒ වගේම පුංචි තිරයේදී පමණක් නෙමෙයි සිනමාව තුළත් විවිධ දක්ෂතා දක්වපු කෙනෙක් තමයි උදාරි කියන්නේ.
මේ වන විට විවාහ වෙලා අවුරුදු 10ක ළමයෙක් ඉන්න උදාරි සැමියා සමගින් සිංගප්පූරුවේ තමයි ජීවත්වෙන්නේ.
ඉතින් සතුටින් කාලය ගත කරන උදාරි සම්මානනීය රංගන ශිල්පිනියක්.
ඉතින් ඇය ඇගේ ජීවිතය මේ ගෙවන විදිය සහ අද ඉන්න තැන ගැන ගොඩක් සතුටින් තමයි ඉන්නේ.
ඉතින් ඇය ඇගේ ජීවිතයේ අදහස් කිහිපයක් මාධ්‍ය සමගින් බෙදා ගෙන තිබුණා.
” මම අවුරුදු 20න් විවාහ වෙන්නේ. මට සැමියව හමුවුනේ අවුරිදු 19 දි. මගේ පළවෙනි මියුසි වීඩියෝ එකේ සැක්සපෝන් භාණ්ඩය ප්ලේ කලේ මගේ හස්බන්ඩ්. එතකොට එයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. අපේ ගෙදරින් කැමති වුනේ නැ මුලින්ම හස්බන්ඩ්ට. අපේ තාත්තා ගොඩක් සැරයි. අපේ තාත්තා කතෝලික. ඒ නිසා මගේ සැමියා බෞද්ධ නිසා තාත්තා කැමතිවුණේ නෑ. මම ගෙදරට කිව්වා සුජිත් සිංගප්පූරු යනවා මමත් යනවා ඔයාල කැමති වුනත් එකයි නැතත් එකයි කියලා. ඊට පස්සේ අම්මයි තාත්තයි මිනිස්සුන්ට මූණ දෙන්න බැරි නිසා මට විවාහ වෙන්න අවසර දුන්නා.”
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26