2022 ජූනි 25, ප.ව. 5:04
පිරිසක් රැගෙන ධාවනයවෙමින් තිබූ බස් රථයක් හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ ලූල්වත්ත ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.
එම අනතුරෙක් එක් අයෙකු මියගොස් 5 දෙනෙක් තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53