2022 ජූනි 25, ප.ව. 5:04
පිරිසක් රැගෙන ධාවනයවෙමින් තිබූ බස් රථයක් හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ ලූල්වත්ත ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.
එම අනතුරෙක් එක් අයෙකු මියගොස් 5 දෙනෙක් තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05