2022 අගෝස්‍තු 22, ප.ව. 5:18
ගාලු මුවදොර ආශ්‍රිතව ස්ථාපිත කර තිබු අරගල භූමිය හේතුවෙන් එම ස්ථානයට රුපියල් ලක්ෂ 49 ක පමණ හානියක් සිදුව ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1 ½ ක්ද එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 47 ½ ක්ද වැය වන බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බවයි.
වැඩිදුර තොරතුරු ඇතුළත් එම නිවේදනය පහතින් දැකිය හැකියි.
2025 මැයි 11, ප.ව. 3:25
2025 මැයි 11, පෙ.ව. 11:53
2025 මැයි 11, පෙ.ව. 8:29
2025 මැයි 09, පෙ.ව. 11:45
2025 මැයි 09, පෙ.ව. 9:24
27-03-25
27-03-25
17-03-25
17-03-25
16-03-25
16-03-25
15-03-25
15-03-25
15-03-25
15-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
10-03-25
10-03-25
06-03-25
06-03-25
11-02-25
11-02-25
06-02-25
06-02-25
01-02-25
01-02-25