hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 නොවැම්‍බර් 29, පෙ.ව. 12:20



අශෝක රන්වල ආචාර්ය උපාධියක් නොමැතිව එය භාවිත කිරීම සහ නාමල් රාජපක්ෂ සුදුසුකම් නොමැතිව නීති විද්‍යාලයට රිංගීම දෙකක් බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

අශෝක රන්වල ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ ද නැද්ද යන්න තහවුරු කර ගැනීම ඔහුගේ වගකීම බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

එසේ නොමැතිව එම කාරණාව පදනම් කරගෙන අශෝක රන්වල දඬුකඳේ ගැසීමේ උවමනාවක් නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

අශෝක රන්වල දේශපාලනය කළේ ආචාර්ය උපාධිය පෙන්වා නොවන බවත් වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

සිරස වැඩසටහනකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: