2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:02
“මොකක්ද මචං මේ හා හූව…සිංදු ලියල නැති හිංද අහන්නෙ,මට මගේ නොවන මගේම සිංදු ගොඩක් තිබුනා”
වසන්ත දුග්ගන්නාරාල ලියපු සිංදු අහංකාර නගරේ, නින්දනොයන හැන්දෑවේ, සිත්තමනි ,රන් කුරහන් මල් සේමා, උන්දාම දෙතොල්, මනමාලකම් මේ වචන ටික කියනකොටම අපි ඒ සිංදු කොච්චර වැළදගෙන තියෙනවද කියලා දැනෙනවා නේද ?
ඉතින් මේ දවස්වල ගොඩක් කතා වෙන්නේ මේ කතෘභාගය කතන්දරේ ගැන. මේක ගැන වෙනස් විදියකට කතා කරන්න වෙනවා. වසන්ත දුක්ගන්නාරාල ගැන අපි දන්නවා නේ. ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙළේ ගීත රචකයෙක්.දැන් ගායකයෝ ගොඩක් අය මේ කතෘභාගය ගැන කතා කරනවා. ලොකු argument එකක් යනවා. නමුත් රියල් වැඩ්ඩෝ සිංදු 1000 විතර ලියපු දුකා ලා නිහඩයි!
හැබැයි ප්‍රශ්නය මේකයි…සින්දුවක අයිතිය තියෙන්නේ කාටද, පොඩ්ඩක් මේ ගැන කතා කරන්න ඕනි!
සාමාන්‍යයෙන් lyrics සහ melody/composition එකේ අයිතිය තියෙන්නේ songwriter/lyricist සහ composerට. ඒ වගේම recorded version එකේ වෙනම rights තියෙන්නත් පුළුවන්.
ඉතින් කතෘභාගය ගැන මෙච්චර කතා කරනකොට, ගායකයා විතරක් නෙමෙයි, ගීතය ලියපු කෙනා සහ music compose කරපු කෙනා ගැනත් කතා වෙන්න ඕනේ එහෙම නේද ?
ඒ කියන්නේ දුකා අයියා වගේ ගීත රචකයන්ටත් මේ discussion එකේ ලොකු තැනක් තියෙනවා මොකද මේක ඇතුලේ ලොකු රෝල් එකක් එයාගේ තියෙනවා,
හැබැයි මං දැකලා නැහැ වසන්ත දුග්ගන්නාරාළ වගේ අය ඇවිල්ලා,
“අපිට මේක ඕනේ… අපිට අරක ඕනේ…”
කියලා media conferences තියාගෙන නටනවා.
අනිත් එක තමයි, මේ ගීත ලියන මිනිස්සු බොහෝ වෙලාවට public එකට පේන්නේ නැහැ. ගායකයා තමයි ජනප්‍රිය වෙන්නේ ඉතීම්,
හැබැයි ඒ ගායකයාට lyrics ලියලා දෙන කෙනෙක් ඉන්නවා. Music compose කරලා දෙන කෙනෙක් ඉන්නවා. Track එක හදලා දෙන කට්ටියක් ඉන්නවා. ඒ හැමෝම ඉන්නවා මේකේ ඇතුලේ
ඒ කට්ටියට stage එකේ spotlight එක ලැබෙන්නේ නැති වුණාට, ගීතයේ creation එකට ඔවුන්ගේ contribution එක අතිවිශාලයි ලොකු රෝල් එකක් එක සින්දුවක් ඇතුලේ තියෙනවා
ඒ වගේම, ගායකයෙක් අවුරුදු ගණනාවක් එකම ගීතය concertsවල කියලා income එකක් ලබනවා නම්, ඒ ගීතය නිර්මාණය කරපු අයත් fair share එකක් ලබන system එකක් තියෙන්න ඕනේ නේද?
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:10
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:33
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:03
2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:20
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26