2022 සැප්තැම්බර් 23, ප.ව. 2:36
රෝයල් පාර්ක් සිද්ධියේ මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශාමන්ත හට ජනාධිපති සමාව ලබාදීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙනවා.
ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අදාළ පෙත්සම සළකාබැලීමෙන් අනතුරුව එය විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.
2025 නොවැම්බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16