2022 දෙසැම්‍බර් 13, පෙ.ව. 9:40
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද (13) පෙරවරුවේ සිය නිවසෙහි සිටියදී සිදු වූ හදිසි අනතුරකින් නිහාල් නෙල්සන් ගායන ශිල්පියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවූවා.
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 11:36
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:31
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:41
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:30
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:59