2025 සැප්‍තැම්‍බර් 08, ප.ව. 12:38
2006 වසරේ පහරදීමක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ ඔහු අද (08) මීගමුව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මොහු මුදා හැර තිබෙනවා.
ඉහත චෝදනා සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 29 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කොච්චිකඩේ පොලිසිය වෙත භාර වූ අතර, එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
02-08-26
02-08-26
30-07-26
30-07-26