2022 සැප්‍තැම්‍බර් 19, ප.ව. 4:22
හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ විදුලි කප්පාදු කරන කාලය පැයකට වඩා වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබෙනවා.
ඒ අනුව, එම දෙදින තුළ පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
ඒ අනුව සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 1යි විනාඩි 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53