2022 සැප්‍තැම්‍බර් 19, ප.ව. 4:22
හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ විදුලි කප්පාදු කරන කාලය පැයකට වඩා වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබෙනවා.
ඒ අනුව, එම දෙදින තුළ පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
ඒ අනුව සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 1යි විනාඩි 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05