hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 23, පෙ.ව. 8:27


ජාතික රූපවාහිනියට පැන්න දෙවැනි අරගලකරුට ඇප

කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වූ දෙවැනි අරගලකරු වන චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නැමැත්තාට ඇප ලබාදී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: