hit counter

2025 නොවැම්‍බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 11:27



පාන් ගෙඩියක් රුපියල් 300ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළා.

පාන් පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරන්නැයි දිවයිනපුරා බේකරි හිමියන්ට උපදෙස් ලබා දී ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: