2022 ඔක්‍තෝබර් 31, ප.ව. 4:07
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල අඩුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරන බවයි බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ
එමෙන්ම සෙසු බේකරි නිෂ්පාදනවල මිලද රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05