hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 25, පෙ.ව. 12:11



පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කළ ද එම මිල සහනය තමන්ට ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

පසුගිය දා වෙළෙඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගම් එකඟතාවය ද පළ කර ඇති බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.

කේ. ජයවර්ධන කියා සිටියේ ඇතැම් වෙළඳසැල් හිමියන් මිල අඩු කිරීමට කටයුතු නොකිරීම හමුවේ රජය මේ සදහා වැඩපිළිවෙළක් සැකසිය යුතු බවයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: