2023 ජනවාරි 20, ප.ව. 4:42
බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බව එම නිවේදනයේ දැක්වෙනවා.
2025 ඔක්තෝබර් 26, ප.ව. 5:03
2025 ඔක්තෝබර් 24, පෙ.ව. 9:05
2025 ඔක්තෝබර් 23, ප.ව. 2:47
2025 ඔක්තෝබර් 23, ප.ව. 2:18
2025 ඔක්තෝබර් 22, ප.ව. 4:00