2023 ජනවාරි 20, ප.ව. 4:42
බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බව එම නිවේදනයේ දැක්වෙනවා.
2023 පෙබරවාරි 07, පෙ.ව. 7:56
2023 පෙබරවාරි 06, ප.ව. 12:20
2023 පෙබරවාරි 05, ප.ව. 5:03
2023 පෙබරවාරි 02, පෙ.ව. 11:21
2023 පෙබරවාරි 02, පෙ.ව. 6:20