hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2024 ජූනි 26, ප.ව. 1:34



ඊයේ දිනට සාපේක්ෂව අද (26) දිනයේ ලංකාවේ රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,  

රන් අවුන්ස (Gold Ounce)  Rs. 710,397.0 
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)  Rs.25,060.00 
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 200,500.00 
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs. 22,980.00 
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )  Rs. 183,800.00 
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)  Rs. 21,930.00 
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs. 175,450.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: