2025 ඔක්‍තෝබර් 10, ප.ව. 1:42
ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.
අද (10) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.
රන් අවුන්සයක මිල – රුපියල් 1,208,731
කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) – රුපියල් 42,640
කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) – රුපියල් 341,100
කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) – රුපියල් 39,090
කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) – රුපියල් 312,700
කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) – රුපියල් 37,310
කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) – රුපියල් 298,500
2025 ඔක්‍තෝබර් 10, ප.ව. 2:05
2025 ඔක්‍තෝබර් 08, ප.ව. 12:29
2025 ඔක්‍තෝබර් 07, ප.ව. 4:41
2025 ඔක්‍තෝබර් 07, ප.ව. 4:34
2025 ඔක්‍තෝබර් 07, ප.ව. 4:03
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25