hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජූනි 15, ප.ව. 12:06



මෙරට වෙළෙදපොළේ රන් මිල ගණන් අද (15) දිනයේත් ඉහළ ගොස් තිබෙනවා.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ ඩොලරය සීඝ්‍රයෙන් ඉහළ යාමේ බලපෑම රත්තරන් වලටත් බලපා ඇති බවයි.

නව රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.597,998.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,100.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,750.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,350.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.154,750.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,470.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.147,700.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: