hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 17, පෙ.ව. 9:34



ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද (17) දින මෙරට රන් මිල ගණන් පහතින් දැක්වේ.

ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි යම් වැඩිවීමක් දක්නට ලැබේ.

එසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන්.

කැරට් මිලදී ගන්නා මිල විකුණුම් මිල
කැරට් 24 LKR 325,100 LKR 330,000
කැරට් 22 LKR 297,700LKR 302,400
කැරට් 21 LKR 284,500LKR 288,700
කැරට් 18 LKR 244,000 LKR 247,400




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: