hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 05, ප.ව. 3:22



රන් මිල සම්බන්ධයෙන් පසුගිය දිනවල බොහෝ උනන්දු වූ අතර මේ වනවිට රන්මිල ද පහල ගොස් තිබේ.

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,298,993.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 45,830.00ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,020.00ක් සහ රුපියල් 40,110.00ක් ලෙසයි සඳහන් වූයේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: