hit counter

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි 25, පෙ.ව. 11:11



ලෝක වෙළදපොලේ රන්මිල අඛණ්ඩව ඉහල යමින් තිබෙන බවට දත්ත වාර්තා පෙන්නුම් කරයි.

ලෝක වෙළදපොළට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන්මිල ද ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන්මිල ලෙස,

කැරට් 24 ග්‍රෑම් 1 රු.51,550ක් වන අතර පවුම රු. 412,400 වේ.

කැරට් 22 ග්‍රෑම් 1 රු.47,250ක් වන අතර පවුම රු. 378,000 වේ.

කැරට් 21 ග්‍රෑම් 1 රු.45,100ක් වන අතර පවුම රු. 360,800 වේ.

මෙම මිල ගණන් සංශෝධනය වන බැව්න් මිලදී ගැනීමට පෙර මිල ගණන් නැවත පරීක්ෂා කිරීම උචිත වේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: