2026 පෙබරවාරි 23, පෙ.ව. 12:26
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් සෞඛ්‍ය පෝෂණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 6,506.3ක ප්‍රතිපාදන 2024 වර්ෂයේ දී වෙන්කර ගෙන තිබුණ ද එම වැඩසටහන අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක වී නොතිබුණු බව අනාවරණය වී ඇත.
මේ පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවකට අනුව පළාත් 03 ක පාසල් 25 ක පාසල් පෝෂණ වැඩසටහන මනාව කළමනා කරණය නොකිරීම හේතුවෙන් අතරමග නැවතී තිබුණි.
අමාත්‍යාංශය විසින් පාසල් පෝෂණ වැඩසටහන මෙහෙයුම් සැලැස්මකට අනුව මෙහෙයවා, ප්‍රගතිය සමාලෝචනය කිරීම ද සිදුකර නොතිබුණි.
අවශ්‍යතාව නිවැරදිව හඳුනා ගෙන අයවැයගත ක්‍රියාකාරකම් සැලැස්ම සහ ප්‍රසම්පාදන සැලැස්ම අනුව ඇස්තමේන්තු සකස් කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත.
ප්‍රතිපාදන ඉතිරිවීම සඳහා සැපයුම්කරුවන්ගේ විවිධ ගැටලු හේතු වී ඇති බවද හඳුනා ගෙන තිබුණි.
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:08
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26