hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි 23, පෙ.ව. 10:00



රන්මිල හිතාගන්න බැරි තරම් ඉහළට දින දෙකකින් රු,9000ක් පන්නයි ඊයේ (22) දින පෙරවරුවේ ශ්‍රී ලංකාවේ කැරට් 24 රන් පවුමක මිල රු. 406,400 බව වාර්තා විය.

අද (23) දින වනවිට ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ගණන් රුපියල් 3,000කින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.

ඒ අනුව දින දෙකක් තුල රන්මිල රු.9000කින් ඉහළ ගොස් ඇති බව පෙනී යයි 

ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන්මිල ලෙස,

කැරට් 24 ග්‍රෑම් 1 රු.51,200ක් වන අතර පවුම රු. 409,600 වේ.

කැරට් 22 ග්‍රෑම් 1 රු.46,900ක් වන අතර පවුම රු. 375,200 වේ.

කැරට් 21 ග්‍රෑම් 1 රු.44,750ක් වන අතර පවුම රු. 358,000 වේ.

මෙම මිල ගණන් සංශෝධනය වන බැව්න් මිලදී ගැනීමට පෙර මිල ගණන් නැවත පරීක්ෂා කිරීම උචිත වේ.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: