2026 පෙබරවාරි 22, ප.ව. 12:17
ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ගණන් රුපියල් 6,000කින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.
ඒ අනුව ඊයේ (21) දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 366,300 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන්මිල ලෙස,
කැරට් 24 ග්‍රෑම් 1 රු.50,800ක් වන අතර පවුම රු. 406,400 වේ.
කැරට් 22 ග්‍රෑම් 1 රු.46,560ක් වන අතර පවුම රු. 372,480 වේ.
කැරට් 21 ග්‍රෑම් 1 රු.44,460ක් වන අතර පවුම රු. 355,680 වේ.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26