2023 සැප්‍තැම්‍බර් 10, ප.ව. 6:24
වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවලට වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවැති කුඹුරු අක්කර සිය ගණනක් විනාශයට පත් වී තිබෙනවා.
ඒ අනුව නියඟයෙන් මෙන්ම වර්ෂාවෙන් වගා හානි සිදු වූ ගොවි ජනතාවට නිසි වන්දියක් ලබා දෙන ලෙස තමන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ තංගල්ල නෙටොල්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක වර්ෂාවෙන් හානියට පත් කුඹුරු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
කෙසේ වෙතත්, ඒ අනුව එම නිලධාරීන් විසින් ඊට අදාළ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇත.
2026 මාර්තු 31, ප.ව. 2:13
2026 මාර්තු 31, ප.ව. 1:10
2026 මාර්තු 30, ප.ව. 1:41
2026 මාර්තු 30, ප.ව. 1:39
2026 මාර්තු 29, ප.ව. 7:52
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26