hit counter

2026 මැයි මස 27 වන බදාදා

2026 මාර්තු 31, පෙ.ව. 9:03



සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර පස්වර 3න් පසුව අක්‍රීය කළ යුතු බවට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඉන්ධන හා බලශක්තිය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව පෞද්ගලික අංශයද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කරන ලද නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: