2023 ජනවාරි 18, ප.ව. 5:51
පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ 12ක මිල පහළ දැමීමට සතොස ආයතනය තීරණය කර තිබෙනවා.
මෙම මිල පහළ දැමීම හෙට (19) දින සිට ක්‍රියාත්මක වෙනවා.
ඒ අනුව මිල පහත දැමූ භාණ්ඩ වල නව මිල පහතින් දැක්වෙනවා.
2025 දෙසැම්‍බර් 18, ප.ව. 4:59
2025 දෙසැම්‍බර් 18, ප.ව. 3:18
2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:21
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:07
2025 දෙසැම්‍බර් 16, ප.ව. 12:39