hit counter

2023 පෙබරවාරි මස 04 වන සෙනසුරාදා

2023 ජනවාරි 18, ප.ව. 5:51


WhatsApp
Telegram

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ 12ක මිල පහළ දැමීමට සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම මිල පහළ දැමීම හෙට (19) දින සිට ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව මිල පහත දැමූ භාණ්ඩ වල නව මිල පහතින් දැක්වෙනවා.

  • ලොකු ලූනු 1kg – රු.180
  • සුදු සීනි 1kg – රු.216
  • රතු කැකුළු 1kg – රු.187
  • සුදු කැකුළු (දේශීය) 1kg – රු. 179
  • සම්බා (දේශීය) 1kg – රු.210
  • සුදු නාඩු (දේශීය) 1kg – රු.189
  • සුදු නාඩු (ආනයනික) 1kg – රු.180
  • කීරි සම්බා 1kg – රු.239
  • රතු පරිප්පු 1kg – රු.370
  • වියළි මිරිස් 1kg – රු.1730
  • පාන් පිටි 1kg – රු.235
  • හාල්මැස්සන් 1kg – රු.1100