hit counter

2025 ඔක්‍තෝබර් මස 22 වන බදාදා

2022 අගෝස්‍තු 21, ප.ව. 1:02



ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතා රිය අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ නාරම්මල අධිවේගී පිටවීම ආසන්නයේදීයි.

අද අළුයම මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ මුතුගල මහතා මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.

එසේම එම රථයේ ගමන්ගත් තවත් 04 දෙනෙකුද තුවාල ලබා තිබෙනවා.