2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 8:19
මාලිගාකන්ද ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ දැරිය මිය ගොස් තිබෙනවා.
මිය ගිය දැරියගේ වයස අවුරුදු 06ක් බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීමෙන් ඇයගේ පියා ද තුවාල ලැබූ අතර ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 8:56
2023 සැප්‍තැම්‍බර් 16, ප.ව. 6:31
2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 1:55
2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 11:57
2023 සැප්‍තැම්‍බර් 09, ප.ව. 9:52