hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 8:19



මාලිගාකන්ද ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ දැරිය මිය ගොස් තිබෙනවා.

මිය ගිය දැරියගේ වයස අවුරුදු 06ක් බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් ඇයගේ පියා ද තුවාල ලැබූ අතර ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.