hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 අගෝස්‍තු 28, ප.ව. 1:47



පන්නිපිටිය කලල්ගොඩ ප්‍රදේශයේ දී  ත්‍රීරෝද රථයක් පෙරළී රියදුරු එයට යට වෙන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී තිබෙනවා.

ත්‍රීරෝද රථය මාර්ගයේ මැද ගැටී පෙරළී නැවත යථා තත්ත්වයට පත්වීමත් සමඟම රියැදුරු ත්‍රීරෝද රථය යට සිර වී ඇතැයි පොලීසිය පැවසුවා.

ත්‍රීරිරෝද රථයේ පසුපස ගමන් ගත් කාන්තාවට කිසිදු තුවාලයක් සිදු වී නැහැ.

ත්‍රීරෝද රථය එකවරම ඒ මේ අත ධාවනය වී මාර්ගයේ මැද ගැටීමෙන් මෙම අනතුර වී තිබෙනවා.

https://streamable.com/np2pip