hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 දෙසැම්‍බර් 08, පෙ.ව. 10:44



ඇහැළියගොඩ හොරගොඩ ඇළේ උඩුමත්ත ප්‍රදේශයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා.

අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මීට දින කිහිපයකට පෙර එම පුද්ගලයා මියගොස් ඇති අතර එම මෘත ශරීරය හඳුනාගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවත් පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.