hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූලි 01, ප.ව. 6:22



සිය දරුවන් දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන්න මවද මියගොස් ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

මවක් සිය දරුවන් දෙදෙනා සමග ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසලින් පැන ඇතැයි පොලිසිය සඳහන් කළා.

එහිදී එක් දරුවකු මියගොස් ඇත් බවත් මව සහ තවත් දරුවකු බේරාගෙන රෝහලත් ගතකළ බවත් වාර්තා වුණා.

නමුත් එලෙස රෝහල් ගත කළ මවද මියගොස් තිබෙනවා.