hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 ජූලි 30, පෙ.ව. 6:42



ගාලුමුවදොර වෙරලේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මෙම සිරුරේ අනන්‍යතාව මෙතෙක් හදුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.