2023 ජූලි 12, ප.ව. 4:59
හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය 59 හැවරදි බොරිස් ජොන්සන් 8 වන වරටත් පිය පදවිය ලබා තිබෙනවා.
ඒ ඔහුගේ බිරිද වන කෙරී ජොන්සන් ඉකුත් 5 වනදා බිළිදෙකුට උපත ලබා දීමත් සමගයි.
බොරිස් ජොන්සන් අවස්තා තුනකදී විවාහ වූ අතර , ඔහුට දෙවන විවාහයෙන් දරුවන් සිව් දෙනෙකු සිටිනවා.
තවත් විවාහයකින් එක් ගැහැනු දරුවෙක් ද ඔහුට දාව උපත ලබා ඇති අතර ඔහුගේ වත්මන් බිරිද පෙම්වතිය ව සිටි සමයේදී එක් දරුවෙකුත් විවාහයෙන් පසු තවත් දරුවන් දෙදෙනෙකුත් ඉපදී තිබෙනවා.
2025 ඔක්තෝබර් 25, ප.ව. 4:24
2025 ඔක්තෝබර් 23, පෙ.ව. 10:22
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්තෝබර් 12, ප.ව. 2:40