2025 දෙසැම්‍බර් 14, ප.ව. 5:10
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි බීච් හි සිදුවූ වෙඩිතැබීමකින් 12 දෙනකු මියගොස් ඇතැයි නිව් සවුත් වේල්ස් පොලිසිය තහවුරු කළා.
මේ අතර වෙඩික්කරුවන් අතුරින් අයකු ද වන බවයි වාර්තා වන්නේ. අනෙක් තැනැත්තා අත්අඩංගුවට පත්ව තිබෙනවා.
සම්ප්‍රදායික යුදෙව් නිවාඩුවක් වන හනූකා සැමරීමට එක්ව සිටි පුද්ගලයන් මෙම ප්‍රහාරයෙහි ඉලක්කය වූයේ යැයි සැක කෙරෙනවා.
මේ අතර වෙඩික්කරුවන් අතුරින් අයකුට පසුපසින් පැමිණි පුද්ගලයකු ඔහුව නිරායුධ කිරීමට සමත් වූ අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන් හි සංසරණය වනවා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43