2022 දෙසැම්‍බර් 07, ප.ව. 7:41
පටු ළිඳක සිරවුණු 8 හැවිරිදි දරුවෙකු බේරා ගැනීමේ මෙහෙයුමක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම දරුවා පැය 16ක් තිස්සේ එම ළිඳෙහි සිරවී සිටින බවයි.
අදාළ ළිඳ අඩි 400ක් පමණ ගැඹුරින් යුතු වන අතර, දරුවා සිරවී සිටින්නේ අඩි 55ක් ගැඹුරු ස්ථානයක බව බලධාරීහු පවසයි.
දරුවා සිරවී සිටින ස්ථානයට ඔක්සිජන් සපයන බව වාර්තා වෙනවා.
දරුවා සෙල්ලම් කරමින් සිටියදී ළිඳට ඇද වැටී තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්‍තෝබර් 10, ප.ව. 7:29