2024 පෙබරවාරි 06, පෙ.ව. 12:01
එක්සත් රාජධානියේ තුන්වන චාර්ල්ස් රජු පිළිකා තත්ත්වයක් සඳහා ප්‍රතිකාර අරඹා ඇතැයි බකිංහැම් මාලිගය පවසනවා.
ඔහුගේ පුරස්ථි ග්‍රත්ථියෙහි විශාල වීමක් පිළිබඳ මීට පෙර කරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් සොයාගෙන තිබුණ බව ද ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පිළිකා තත්ත්වය දැනගෙන ඇති බව ද බකිංහැම් මාලිගය විසින් නිකුත් කළ නිවේදනය පවසා සිටිනවා.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54