hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 06, පෙ.ව. 12:01



එක්සත් රාජධානියේ තුන්වන චාර්ල්ස් රජු පිළිකා තත්ත්වයක් සඳහා ප්‍රතිකාර අරඹා ඇතැයි බකිංහැම් මාලිගය පවසනවා.

ඔහුගේ පුරස්ථි ග්‍රත්ථියෙහි විශාල වීමක් පිළිබඳ මීට පෙර කරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් සොයාගෙන තිබුණ බව ද ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පිළිකා තත්ත්වය දැනගෙන ඇති බව ද​ බකිංහැම් මාලිගය විසින් නිකුත් කළ නිවේදනය පවසා සිටිනවා.