2023 නොවැම්‍බර් 25, ප.ව. 10:59
හමාස් සංවිධානය විසින් අද දින නියමිතව සිටි පරිදි ඊශ්‍රායල ප්රාණඇපකරුවන් 13 දෙනකුගේ කණ්ඩායමක් නිදහස් කිරීම පමා කර තිබෙනවා.
එම සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය විසින් සටන් විරාම කොන්දේසි කඩ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.
එමෙන්ම එම තත්ත්වය විසඳාගැනීම පිළිබඳ සාකච්ඡා සිදුවන බව ද එම සංවිධානය පවසා සිටිනවා.
හමාස් සංවිධානය විසින් සිකුරාදා දිනයේ ඊශ්‍රායල ප්රාණඇපකරුවන් 13 දෙනකු නිදහස් කළා.
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54
2026 මාර්තු 14, ප.ව. 2:37
2026 මාර්තු 09, ප.ව. 3:00