hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 25, ප.ව. 10:59



හමාස් සංවිධානය විසින් අද දින නියමිතව සිටි පරිදි ඊශ්‍රායල ප්‍රාණ​ඇපකරුවන් 13 දෙනකුගේ කණ්ඩායමක් නිදහස් කිරීම පමා කර තිබෙනවා.

එම සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය විසින් සටන් විරාම කොන්දේසි කඩ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

එමෙන්ම එම තත්ත්වය විසඳාගැනීම පිළිබඳ සාකච්ඡා සිදුවන බව ද එම සංවිධානය පවසා සිටිනවා.

හමාස් සංවිධානය විසින් සිකුරාදා දිනයේ ඊශ්‍රායල ප්‍රාණ​ඇපකරුවන් 13 දෙනකු නිදහස් කළා.