hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2024 මැයි 20, ප.ව. 4:19



ඊබ්‍රහීම් රයිසිගේ මරණයෙන් පුරප්පාඩු වූ ඉරානයේ ජනාධිපති තනතුරෙහි වැඩබැලීම සඳහා උප ජනාධිපති මොහොමඩ් මොක්බර් පත්කර තිබෙනවා.

දින පනහක් ඇතුලත ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපති තෝරාගැනීමට නියමිතව තිබෙනවා. එතෙක් මොක්බර් එම ධුරයෙහි වැඩ බලනු ඇති.

මේ අතර උත්තරීතර නායක අලි හමනේයි විසින් ඉරානයේ දින පහක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: